අස්වැසුම තියෙනව ද?. නැද්ද?. පාසල් දරුවන්ට ලැබෙන දීමනාව මෙන්න..
Sri Lankan Schools
School Incident
Latest Headlines
School Children
Aswasuma
By krishani
අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අස්වැසුමට ඇතුළත් නොවූ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට පාසල් පොත් සහ උපකරණ මිල දී ගැනීම සඳහා වන රුපියල් 6000 දීමනාව ගැනයි.
එම දීමනාව ලැබෙන සිසුන් සංඛ්‍යාව, ලක්ෂ 5 කට ආසන්න වන අතර එය ලබන 5 වැනිදා වන විට ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, එම දීමනාව පාසල් සිසුන් 250 ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වල අස්වැසුම ප්‍රතිලාභය හිමි නොවන සියලු සිසුන්ට හිමි වේ.
You May Like This Video👇