අනාගතයේ දී ළමයෙක්ව පාසලට යවන්නත් බැරි වේවි (VIDEO)

By Wasantha May 21, 2021 11:38 AM GMT
Report

අනාගතයේදී ශ්‍රීලාංකික දරුවෙකුට හෝ වරාය නගරයේ පිහිටුවන පාසකලකට ඇතුලත් කර ගැනීමට නොහැකි වනු ඇති බව දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමනික්කම් සානක්කියන් මන්ත්‍රීවරයා පවසනවා.

ඔහු මෙරට කම්කරුවන්ට පවා ඉන් රැකියා අහිමි වී යන බවයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.