අද උදෑසන චමුදිත බලන්න එකවරම 35000ක් ඇවිල්ල..දැනට ලක්ෂ 4ක් ඉක්මවල..චමුදිතගෙ කතාබහත් වෙනස් වෙලා ලු..පත්වූ නව ජනපතිටත් සුබපැතුම්..(PHOTOS)

Report

මෙවර ජනාධිපතිවරණය පැවැත් වූ කාලසීමාව තුල බොහෝසෙයින් කතාබහට ලක්වූ මාධ්‍ය නාලිකාවක අද උදෑසන පැවැත්වූ පත්තර විස්තර වැඩසටහනක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මේවන විට කතාබහට ලක්වෙමින් පවතිනවා.

ඒ හිරු උදෑසන "පත්තරේ විස්තරේ" වැඩසටහන යූටියුබ් සමාජ මාධ්‍ය හරහා පැය 7ක් වැනි කෙටි කාලයක් තුළ නැරඹූ ප්‍රමාණය එකවරම ලකෂ 4කට වඩා වැඩි පිරිසක් දක්වා ඉහළ යාමයි.

ජනතාවට ප්‍රතිඥාවක් දෙමින් ජනපතිවරයා ජාතිය අමතා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය..!(VIDEO)

ජනතාවට ප්‍රතිඥාවක් දෙමින් ජනපතිවරයා ජාතිය අමතා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය..!(VIDEO)


මේ අතර එම වැඩසටහන අද උදෑසන හිරු යූටියුබ් චැනලය හරහා සජීවීව 35දහසකට ආසන්න ප්‍රමාණයක් නරඹා තිබීම ද විශේෂත්වයක්.

කෙසේවෙතත් එකවරම නැරඹුම්වාර ඉහළ යෑමට හේතුව ගැන ප්‍රේක්ෂකයින් විවිධ ප්‍රතිචාර දක්වා තිබේ.

මේ අතර පත්වූ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද විශාල පිරිසක් සුබපැතුම් එක් කර තිබේ.

එහිදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සහ හිරු නාලිකාව සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින් දක්වා තිබූ අදහස් කීපයක් පහතින් දක්වා ඇත.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery