"තාම පෙම්වතෙක් නෑ..ජීවිතෙයි ක්‍රීඩාවයි තේරුම් ගත්ත කෙනෙක් හම්බුනොත් හිතලා බලන්න පුළුවන්"(VIDEO)

biography national team chamari athapaththu batting
By Sewvandhi Jul 14, 2021 04:54 PM GMT
Sewvandhi

Sewvandhi

Report

“දක්ෂකම තියෙනවා නම් කණ්ඩායමට එන්න අයතා ක්‍රම ඕනි නෑ..”

“මට එහෙම බලපෑමක් වෙලා නෑ...”

ක්‍රිකට් කියන්නේ මුළු ලෝකයේ බොහෝ දෙනෙක් ආදරේ කරන හා ප්‍රිය කරන ක්‍රීඩාවක්. චමරි අතපත්තු කියන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරුව කිව්වොත් නිවැරදියි.

ඉතින්, ඇයගේ අලුත් තොරතුරු දැනගන්න, ඇයව හොයාගෙන ගියා. මේ තියෙන්නෙ ඇය සමඟ කළ කතාබහ...

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now