මීට සුළු වේලාවකට පෙර මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට..!

Sri Lanka Bribery Commission Sri Lanka
By Sewvandhi Nov 10, 2023 02:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ මහතා ඇතුළු තිදෙනෙක් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ReeCha