වාහන මිලත් බහී.. ඩොලර් ප‍්‍රශ්නයත් විසදෙයි.. මහ බැංකුවෙන් සුපිරි විසදුමක්..

central bank vehicle price premanath dolavaththa
By Sewvandhi Oct 02, 2021 06:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට වාහනයක් ගෙන ඒමේ දී සහන සැලසීමට මහ බැංකුවේ සූදානමක් ඇතැයි වාර්තාවේ. ඒ අනුව විදේශගත ලාංකිකයන් මෙරටට වාහනයක් ගෙන ඒමේ දී අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීෙම් අවස්ථාව ලබා දීමට සාකච්ඡා සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊට කැමැත්ත පළ කර ඇති බවයි.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙරට වාහන මිල ගණන් පහළ යනු ඇති බවත් රටේ ඩොලර් ප්‍රශ්නයටද විසඳුම් ලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.

===================================

You may like this video

ළමා අපයෝජන ඔවුන්ට දැනෙන ආකාරය ඔවුන්ගෙන්ම දැනගනිමු..ඔබේ දරුවාටත් මෙම වීඩියෝව පෙන්වන්න..

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha