වැටුප් වැඩි කිරීමකට අදාළව ලබන 5 වෙනිදා කරන්න යන දෙය..

Report

ලබන 05 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබෙනවා.

වැටුප් වැඩි කිරීමකට අදාළව ලබන 5 වෙනිදා කරන්න යන දෙය.. | Central Bank Officials To Party Leader Meeting05Th

මෙලෙස එම අදාළ නිළධාරීන් පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධව කරුණු විමසීම සඳහා ය.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට මොකද වුණේ?. - ඒ සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට මොකද වුණේ?. - ඒ සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..


කෙසේ වෙතත්, අද (01) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.