ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක් - හෙට දින සිදුකරනු ලබන මේ දේ ගැන දැනුවත් ද?.

Central Bank of Sri Lanka Sri Lanka
By krishani Nov 07, 2023 04:13 PM GMT
krishani

krishani

Report

හෙට (08) භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

ReeCha