අද සිට සිමෙන්ති කොට්ටයක මිල ඉහලට..! වැඩිවූ මිල මෙන්න..

Report

සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක (කිලෝ 50) මිල රුපියල් 400කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇතැම් සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,750 ක් දක්වා ද, ඇතැම් සමාගම් රුපියල් 2850 දක්වා ද, මිල ඉහළ දමා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now