කතෝලික පාසල් ඇරඹෙන දිනය දැනුම් දෙයි ?
කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ එලඹෙන 25 වනදායින් පසුව රජය විසින් තීරණය කරනු ලබන ඕනෑම දිනයක සිට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට කතෝලික ගුරු සංගමය තීරණය කර ඇති බවය.
මේ අතර දරුවන් පාසලට එවූ දෙමාපියන්ටත් එම දරුවන් වෙනුවෙන් පාසල්වලට පැමිණි විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්තූතිය පුදකර සිටින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අද (21) දින මහරගම බෞද්ධ විද්‍යාලය, ඇතුළු පාසල් කිහිපයක අධ්‍යයන කටයුතු සහ සහභාගිත්වය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |

