කාර් එක කෝච්චියේ හැප්පිලා භයානක අනතුරක්
By Ashfa
අද (5) පස්වරුවේ වනවාසල හා කැලණිය අතර දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.
මෙහිදී එක් අයෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසීය.