මාරක අනතුරක් - දැදුරු ඔයේ ගිලී පිරිසක් අතුරුදන්

Report

 අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇත.

පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දියනෑමට ගොස් ඇති අතර, එහිදී එක් අයෙකු පමණක් බේරාගෙන තිබේ.

අතුරුදන් වූවන් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇත.

රටම දිනුම් - ජනපති පුටින්ගෙන් ලාංකිකයෙකුට රාජ්‍ය සම්මාන

රටම දිනුම් - ජනපති පුටින්ගෙන් ලාංකිකයෙකුට රාජ්‍ය සම්මාන

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි