කැබිනට් මණ්ඩලයෙන් 2026 අයවැය යෝජනා අනුමතයි

Report

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (7) දින පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය මඟින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව අයවැය කතාව ජනාධිපතිවරයා විසින් අද දින ප.ව. 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ, ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැයයි. 

අද මේ වෙලාවට අයවැය පාර්ලිමේන්තුවට

අද මේ වෙලාවට අයවැය පාර්ලිමේන්තුවට

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී