මේ තරම් ඉක්මනින් කාලය ගිහින් තියෙන හැටි. - බුවනිගේ පුංචි මල් කැකුළු දෙක දැන් ඉන්න විදිහ බලන්නකෝ. - (PHOTOS)

Actress Artist
By Wayomi Apr 21, 2024 11:26 AM GMT
Wayomi

Wayomi

Report

බුවනි දියලගොඩ කියන්නේ ජනප්‍රිය සහ සුරූපී රංගන ශිල්පිනියක්නේ.

ඉතින් ඔන්න් එයාගේ පුංචි මල් කැකුළු දෙකට දැන් හරියටම අවුරුද්දක්. වෙනවා.

ඒ ලස්සන දවස ගැන, අපූරු සටහනක් මීට පෙර බුවනි ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එක් කරලා තිබුණා වගේමයි මේ පුංචි පොඩි එක දෙන්නත් එක්ක මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂෝට් එකක් කරලත් තිබුනා.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery