තියුණු ආයුධවලින් ව්‍යාපාරිකයෙකුට පහරදී රන් භාණ්ඩ සොරා ගැනේ...
Police spokesman
Hospitals in Sri Lanka
Businessman
By Gagana
පොලීසිය ප්‍රකාශ කළේ අද අලුයම 2ට පමණ පානදුර වලාන පළමු හරස් වීදිය පෙදෙසෙහි ව්‍යාපාරිකයෙකුට නාදුනන පුද්ගලයන් තිදෙනකු විසින් තියුණු ආයුධවලින් පහර දී නිවසේ තිබූ ඔහුගේ රන් භාණ්ඩ පැහැර ගෙන තිබෙනවා.
පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකයා මේ වන විට පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
