බස් ගාස්තුව ඉහළට - අගයන් සමඟ නව මිල ගණන් මෙන්න

Report

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට බස් ගාස්තු සියයට 12.19කින් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

හෙට දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

මෙම නව සංශෝධනයත් සමඟ මෙතෙක් පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ඇත.

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ බස් කර්මාන්තය පවත්වාගෙන යාමේදී පෞද්ගලික බස් හිමියන් මුහුණ දෙන ගැටලු සලකා බලා මෙම පියවර ගෙන තිබේ.

පෙට්‍රල් හා ඩීසල් මිල දෙගුණයක් වුණේ ඇයි?යුද්දේ නමින් දාලා දෙගුණයක් මිල වැඩිකළ බවට චෝදනා

පෙට්‍රල් හා ඩීසල් මිල දෙගුණයක් වුණේ ඇයි?යුද්දේ නමින් දාලා දෙගුණයක් මිල වැඩිකළ බවට චෝදනා

මගී ජනතාවට සිදුවන බලපෑම අවම වන පරිදි ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නව ගාස්තු සටහන කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.