සංචරණ සීමා කඩා මගීන් ගෙන ගිය බස් රථය
isolated
bus
quarantine
iginiygala
namal park
By Sewvandhi
සංචරණ සීමා පවතින කාලය තුල අක්කරෙයිපත්තුව සිට කොළඹ බලා මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් රියදුරු, කොන්දොස්තර සහ එහි ගමන්ගත් පුද්ගලයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉඟිනියාගල පොලිස් වසමේ නාමල් උයන ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේදී මෙම බස් රථය සහ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් 48 දෙනා අද (31) අම්පාර අධිකරණය හමුවට ඉරිදිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |