වළ දාපු මිනී ගොඩ අරන්, මේකප් කරලා, කසාද බන්ඳලා..සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම මෙන්න.(PHOTOS)

Sri Lanka Married Gossips Death body married
By Aruna Oct 10, 2021 09:32 AM GMT
Aruna

Aruna

Report

විවාහය කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ සුන්දරම දවස.

ඒ දවස ලස්සන කරගන්න, අමතක නොවන දවසක් කරගන්න අපි හැමෝම කැමතියි.

නමුත් අහලා තියෙනවද මළවුන් විවාපත් වෙනවා කියලා?

මේක හඳුන්වන්නේ මානේ (MANENE) චාරිත්‍රය, සාම්ප්‍රදාය කියලයි.

මෙම අසාමාන්‍ය පුවත වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ සුලවේසි වලින්.

මෙම පුදුම සහගත චාරිත්‍රයේදී සිද්ධ වෙන්නේ මුතුන් මිත්තන්ගේ දේහ ගොඩ ගෙන, ඒවා පිරිසිදු කර ඇඳුම් වලින් සැරසීම යි.

වසර ගණනාවක සිට පැවත එන චාරිත්‍රයක් තමයි මේ.

ඇතැම් වෙලාවට ඒ අයව විවාපත් කිරීමත් මේ අය සිදු කරනවා.

එහෙම නැත්තම් ඒ ආදරේ කරපු අයත් එක්ක කාලය ගත කිරීමත් මේ අය කරන්නෙ ආසාවෙන්, කැමැත්තෙන්.

එහි ඡායාරූප කිහිපයක් අපිට මුහුණු පොතෙන් හමුවුණා.

මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now

GalleryGalleryGallery
ReeCha