එක් හැඳුනුම්පත් අංකයකට එක QR කේතයයි - QR ක්‍රමවේදය ගැන රජයෙන් කියයි

Report

එක් හැඳුනුම්පත් අංකයක් යටතේ QR ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

අමාත්‍යාංශයේ උපදේශක, සුමුදු රත්නායක මහතා රූපවාහිනී වැඩසටහනක් සමඟ එක්වෙමින් මේ බව පැවසීය.

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

රටේ ඉන්ධන මේ දවසින් ඉවරයි - රට තුළ පවතින ඉන්ධන ප්‍රමාණය ගැන දැනුම්දීමක්

රටේ ඉන්ධන මේ දවසින් ඉවරයි - රට තුළ පවතින ඉන්ධන ප්‍රමාණය ගැන දැනුම්දීමක්