ඉන්දියාවේ පැතිරෙන අති භයානක කලු දීලිර රෝගියෙක් මෙරටින් හමු වෙයි...

Sri Lanka Indian Ampara Black virouse
By Aruna May 23, 2021 02:19 AM GMT
Report

 ඉන්දියාවේ පැතිර යන කලු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසා සඳහන් කරයි.

එම දීලිරය කොවිඩ් වෛරසය සමඟ සම්බන්ධ වුයේ කොයි ආකාරයෙන් ද යන්න සොයා බලමින් සිටින බව ද වෛද්‍යවරයා පැවසීය.

එම දිලීර රෝගය අම්පාර ප්‍රදේශයට ගිය ආකාරය ගැටලු සහගත බව වෛද්‍යවරයා සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now