සුළු මොහොතකට පෙර බෙල්ලන්විල සද්දන්තයා මියයයි
By Ashfa
බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මැණිකා ඇතින්න ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට මිනිත්තු 15කට පමණ පෙර මැණිකා ඇතා ජීවිතක්ෂයට පත් වූ බව බෙල්ලන්විල රජමහා විහාරය පවසයි.
ජීවිතක්ෂයට පත්වන විට ඇතින්නගේ වයස අවුරුදු 78ක් බවට වාර්තා වේ.