කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මව ජීවිතක්ෂයට. - සැලෝන් යනවා නම් පරිස්සමෙන්.
Sri Lanka Police
Sri Lanka
Accident
Death
By Wayomi
කහතුඩුව ප්‍රදේශයේදී උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක් දරු මව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ, එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදීමෙන්.
එලෙස දුලිසැර වැදුණු මෙම කාන්තාව නිවසේ උඩු මහලේ පිහිටි නාන කාමරය තුළ ඇද වැටී ඇති බවයි කහතුඩුව පොලිසිය සඳහන් කරන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැවිරිදි කාන්තාවක් වන අතර 3 හැවිරිදිදියණියකගේ මවක්.
එමෙන්ම ඇය ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කළමනාකරණ සහකාරනිලධාරිනියක් ලෙසද කලක් සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
