දින දෙකක් සුරා සැල් වැසීම සම්බන්ධයෙන් තීරණයක්..

By Sithumi Apr 10, 2022 03:06 PM GMT
Sithumi

Sithumi

Report

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබේ.

ඒ බව සුරාබදු දෙපාර්තමේන්තු නිවේදනය කළේය.