බසයෙන් හමුවු අමුතුම ගමන් මල්ල අයිතිකාරයන්ටම ලබාදෙයි...(PHOTOS)
Anuradhapura
Sri Lanka
Srilanka Bus
By Sewvandhi
අනුරාධපුර ඩිපෝවෙන්, සොරකම්, අපරාධ වැඩි වශයෙන් අසන්නට ලැබෙන මෙවන් කාල වකවනුවක් තුළ සුවිශේෂී වූ පුවතක් වාර්තා වනවා.
ලංගම බස් රථයක මගියෙකුට අමතක වී ගිය බෑගයක් ඒ තුළ තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ ලැප්ටොප් පරිගණකය ද සමග සුරැකිව ඔහු වෙත යළි ලබාදීමේ සිදුවීමක් මෙලෙස වාර්තා වී තිබෙනවා.
දඹුල්ල සිට අකුරණ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ගමන්කළ මගියෙකුට බෑගයක් අමතකවී ගිය බැස ගොස් තිබුණි. ඒ බෑගය තුළ තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් සහ ලැප්ටොප් පරිගණකය ද තිබී ඇත.
පසුව එම මුදල සහ ලැප්ටොප් පරිගණකය අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් අනතරුව යළි ඔහුට භාරදීමට බස් රථයේ රියදුරු සහ සහායකයා කටයුතු කර තිබුණි.


