බැකෝ සමන්ගේ ගෝලයා T81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට

Report

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ විමර්ශනවල තවත් පියවරක් ලෙස, මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "බැකෝ සමන්" නැමැත්තාගේ සමීපතමයෙකු, ගිනිඅවියක් සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කර ඇත.

පොලීසිය සඳහන් කළේ ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු සන්තකයේ තිබී T81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් සොයාගෙන තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි කරගත් තොරතුරුවලට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

මිද්දෙනියෙන් සොයාගත් බහාලුම් දෙක සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂවරයාගේ විශේෂ ප්‍රකාශයක්

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න