'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' සදහා රැඳවුම් නියෝග

Report

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් 'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' යන පුද්ගලයන් දෙසැම්බර් 02 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර ඇත.

වෙඩි නොවදින BMW එකකින් බැස්ස අගමැතිනිය - මෝඩිටත් එහා ගිය ආරක්ෂාවක්නේ

වෙඩි නොවදින BMW එකකින් බැස්ස අගමැතිනිය - මෝඩිටත් එහා ගිය ආරක්ෂාවක්නේ

ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට රැගෙන ආ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන 'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' යන පුද්ගලයන් දෙදෙනා වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණදී විශේෂ ආරක්ෂාවක් යටතේ අද ඉදිරිපත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාව රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය දා දැනුම් දී තිබුණි.

රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සුභ පතයි

රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සුභ පතයි

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක