ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගය අද - තරගයේ ජය කාටද?..
Cricket
Sri Lanka Cricket
Sri Lanka
Australia Cricket Team
By krishani
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින තරගය අද(24) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන අතර එය පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි .
දෙරට අතර පැවැත්වුණු එක්දින තරගාවලියේ 3-1ක් ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම මේ වනවිට ජයගෙන තිබෙන අතර ඕස්ට්‍රේලියාවට ස්තූති කිරීමට මෙන්ම ගෞරවයක් වශයෙන් කහ වර්ණයෙන් සැරසී අද (24) තරගය නැරඹීමට පැමිණෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ.
"ආවේ රටට සේවයක් කරන්න" - ධම්මික පෙරේරා සිදුකළ විශේෂ ප්‍රකාශය.. (VIDEO) |
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
