ATM කාඩ් හොරෙක් අල්ලන්න මහජන සහය පතයි

Crime
By Sithumi Jun 05, 2021 10:06 AM GMT
Report

 මහරගම පිහිටි ස්වයංක්රීය ටෙලර් යන්ත්‍ර කාඩ් පත් සොරකම් කිරීම සම්බන්ධයෙන්  සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

මෙයට සම්බන්ධ පුද්ගලයාගේ ඡායාරූපයක් පොලිසිය විසින් නිකුත් කර ඇති අතර ඡායාරූපයේ සිටින පුද්ගලයා පිළිබඳව ඕනෑම තොරතුරක් 119  හෝ 0718591645 අමතන ලෙස මහජනතාවට දන්වා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


GalleryGallery