ලංකාවත් අමෙරිකාවත් අතර ‘ඇට්ලස් ඒන්ජල්’ යුද අභ්‍යාසය...

By Parami Dissanayake Aug 02, 2024 06:21 PM GMT
Report

අමෙරිකානු ආරක්ෂක අංශ සහ මෙරට ගුවන් හමුදාව එක්ව ‘ඇට්ලස් ඒන්ජල්’ නමැති ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා අමෙරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ මාලදිවයින් ආරක්ෂක හමුදාව ද එක්ව සිදු කිරීමට නියමිතව ඇත.

එම යුද අභ්‍යාසය පැවැත්වීමට හේතු වී ඇත්තේ, ස්වාභාවික හා මිනිසා විසින් සාදන ලද ඒවාට සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින්ය.

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට...

අල්ලස් ගත් පොලිස් සැරයන් අත්අඩංගුවට...

ඒ අනුව, ලබන 5 වනදා සිට 9 වනදා දක්වා මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිත ය.

ඊට අමෙරිකාවෙන් 70කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත ය.