මළමිනියටවත් සැනසීමක් දෙන්නැති ඇල්පිටිය රෝහලේ පැටිකිරිය එළියට

Report

ඇල්පිටිය මූලික රෝහණය මෘත ශරීරාගාරයේ මළ සිරු තැන්පත් කරන ශීතකරණය මේ වන විට මාස හයකට අධික කාලයක් තිස්සේ ක්‍රියා විරහිත වී ඇත. ඇය නැවත වතාවක් අලුත් වැඩියා කිරීමට රජය අවධානය යොමු නොකිරීම නිසා ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට ලක් වී ඇති බවට වාර්තා වේ.

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

මේ හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලේ දී මිය යන රෝගීන්ගේ මළ සිරුරු බලපිටිය මූලික රෝහලට හෝ කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට සිදු වන බවත් පැවසෙයි.

විදුලි බල මණ්ඩලය අද ලෙඩ නිවාඩු

විදුලි බල මණ්ඩලය අද ලෙඩ නිවාඩු

මේ සඳහා අමතර මුදලක් වැය වේ. එම නිසා මේ සඳහා වැයවන මුදල් ජනතාවට දරාගත නොහැකි තරම් බව ප්‍රදේශවාසීන් මැසිවිලි නගයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා පැවසූවේ මෙවන් ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරන බවයි.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්