අස්වැසුමට හදිසියේම මේ දේ අනිවාර්යය කරයි..සියලු දෙනාට දැනුම්දීමක්..

Sri Lanka Politician Government Of Sri Lanka
By Aruna Feb 17, 2024 05:48 PM GMT
Aruna

Aruna

Report

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බව වාර්තා වනවා.

එකම පුද්ගලයා අයදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සභාපති ජයන්ත විජේරත්න මහතා ප්‍රකාශ කළේ.

මේ අනුව, අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා අයදුම්පත් භාරගන්නා බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

ReeCha