අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධාවයෙන් ඉන්න.

Report

මුදල් ලබා ගෙන අස්වැසුම ප්‍රතිලාභය සඳහා කිසිදු ආකාරයක තෝරා ගැනීමක් සිදු නොවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසයි.

මෙරට ලෝකයේ ජනප්‍රිය ස්ථානයක් අසල පාසලක් වැසෙන්න යයි..මේ ගැන රජයේ දැඩි අවධානය යොමු කරන්න.(PHOTOS)

මෙරට ලෝකයේ ජනප්‍රිය ස්ථානයක් අසල පාසලක් වැසෙන්න යයි..මේ ගැන රජයේ දැඩි අවධානය යොමු කරන්න.(PHOTOS)


එවැනි වංචනික ක්‍රියාවන් කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විටත් පැමිණිලි ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

You May Like This Video