අස්වැසුම අවුරුදු තුනකින් නවතී

Ranil Wickremesinghe Sri Lanka Economy of Sri Lanka
By Hashini Sep 14, 2023 03:29 AM GMT
Hashini

Hashini

Report

වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් පවසන්නේ, අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බවයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අස්වැසුම ලබා ගන්නා පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා සැලැස්මක් සකස් කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එම පුද්ගලයින් සමෘධි PLUS වැඩසටහන යටතේ විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිතයි.

අමාත්‍ය අනුප පැස්කුවෙල් පැවසුවේ, මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම ද මේ වනවිට ක්‍රියාත්මක බවයි. 

ReeCha