අස්වැසුමටත් කෙළවෙයි.. ඔයාගේ අස්වැසුම නැති වුණෙත් මේ නිසාද ?

Report

අස්වැසුම මුදල් වංචා කළ බව කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

විදුලි බිල 37%කින් පහත දැමිය හැකියි...

විදුලි බිල 37%කින් පහත දැමිය හැකියි...

අස්වැසුම මුදල් වංචා කළ බවට සැක පිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිවරිය ඊයේ (13) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ජන්මේ බේරගන්න මාලිමාව අලියට එකතු වෙයි.. මාලිමාව සහ අලියා එක්ව ආණ්ඩුවක්...

ජන්මේ බේරගන්න මාලිමාව අලියට එකතු වෙයි.. මාලිමාව සහ අලියා එක්ව ආණ්ඩුවක්...

සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස් පන්ලක්ෂ අසූ දහසක මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල විය.

රටේ දුප්පත් මනුස්සයට දෙන ආධාර වලටත් මේ වගේ කරන නිලධාරින්ගේ විනය පරික්ෂා කළ යුතුයි.

ඔහොම ෆෝන් එක ඔබන එක ලෙඩක් කියලා දන්නවද ? "Brain Rot" කියන ලෙඩේ ඔයාටත් තියෙනවද බලන්න..

ඔහොම ෆෝන් එක ඔබන එක ලෙඩක් කියලා දන්නවද ? "Brain Rot" කියන ලෙඩේ ඔයාටත් තියෙනවද බලන්න..