කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට..!

Report

කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු ඇමති ලොහාන්ට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය..!

හිටපු ඇමති ලොහාන්ට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය..!

ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පැවසුවේ.

පැහැරගෙන යෑමේ සහ අයුතු සිරකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පුළුවන්නම් ආයෙ එමුකෝ බලන්න වත්තට.. රිලව් පන්නන්න අලුතෙන්ම හදපු ගැජ මැටික් එක..

පුළුවන්නම් ආයෙ එමුකෝ බලන්න වත්තට.. රිලව් පන්නන්න අලුතෙන්ම හදපු ගැජ මැටික් එක..

…………………………………………………………………………………………

You may like this video 👇