ශ්‍රී ලංකාවට නව බලාපොරොත්තුවක් - ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්..!
By Sewvandhi
ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබාදෙන බවයි.
රොයිටර්ස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා මේ බව පවසා සිටියා.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී සහනදායී අරමුදල් සැපයීම හරහා ශ්‍රී ලංකාව වෙත සහාය ලබාදීමට අපේක්ෂා කෙරෙන බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |