නර්තන ශිල්පිනී අසේකා විජේවර්ධනගේ, උපන්දින සැමරුමේ ඡායාරූප කිහිපයක් එළියට (PHOTOS)

BIRTHDAY PARTY ASEKA WIJEWARDHANA CHANNA WIJEWARDHANA DANCER
By Sewvandhi Nov 23, 2021 12:15 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවීන නර්තනාචාර්ය චන්න විජේවර්ධනයේ දියණිය වන අසේකා විජේවර්ධන කියන්නෙත් නර්තන හැකියාවෙන් වැඩ පෙන්වන, නිතරම වගේ මාධ්‍ය තුළිනුත් දැක බලාගන්න පුළුවන් චරිතයක්.

ඒ වගේම ඇයත් අතිදක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් ඔවුන් දෙන්නා පුංචි සාදයකුත් සුදානම් කරලා තිබුණා.

මේ තියෙන්නෙ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery