අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු අද අධිකරණයට

Report

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2022 මැයි 9 වන දින ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඊයේ (20) මිරිහානේ ඔහුගේ පෞද්ගලික නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව, ඔහු අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුලු මොහොතකට පෙර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

සුලු මොහොතකට පෙර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට

දේශබන්දු තෙන්නකෝන් මහතා තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණු නමුත්, එය ඊයේ (20) මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.  

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්