පළමු බැඳුම්කර නඩුවේ අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10ක් සම්බන්ධයෙන් දුන් තීන්දුව..
By krishani
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමු බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබෙන චෝදනා පවත්වාගෙන යා නොහැකි බව ඊයේ (11) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පිළිගෙන ඇත.
ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනා එම චෝදනාවලින් නිදහස් කර ඇති අතර සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම තීන්දුව ගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |