සියලු යටිතල පහසුකම් සහිත මහල් නිවාස ක්‍රමයක්..

Report

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ ඉදිරියේ දී වතු ආශ්‍රිත ජනතාවට සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ පසුගියදා වැවිලි මානව සංවර්ධන භාරය සමග වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී ය.

ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම වෙනස් වෙයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

ප්‍රදේශ කිහිපයක වායු ගුණ මට්ටම වෙනස් වෙයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

වැසි තත්ත්වයේ වෙන්න යන නොහිතපු වෙනස මෙන්න..

වැසි තත්ත්වයේ වෙන්න යන නොහිතපු වෙනස මෙන්න..

එම සාකච්ජාව වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු වෙනුවෙන් පවත්වා තිබෙනවා.

එමෙන්ම, එහිදී අමාත්‍යවරයා පැවසුවේ කඳුකර ආශ්‍රිතව නාය යෑමේ අවදානම වැඩි බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය හරහා නාය නොයන වතු ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ආශ්‍රිතව මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කරන බවයි. 

You May Like This Video👇