ලබන නොවැම්බර් 17 දින වන විට ලංකාවේ පත්වන නව ජනපති ගැන දැනුම්දීමක්.(VIDEO)

Report

මේ වසරේ නොවැම්බර් මස 17 දින වන විට රටේ නව ජනාධිපතිවරයෙක් පත් වන බවත්, එසේ තේරීපත් වන නව ජනාධිපතිවරයා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා බවට මේ රටේ ජනතාව විශ්වාස කරන බව ජාතික ජන බලවේගයේ පා.ම අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය පවසනවා.

නාවලපිටිය මාවතුර නගරයේ පැවති බිදවැටුණු මව්බිම ගොඩනගන විසදුම යන මැයෙන් පැවැත් වු ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් සමග පැවති හමුවකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ඒ බව කියා සිටියේ ය.

සියලුම දුරකථන සමාගම් මගින් නොමිලේ අන්තර්ජාල සබඳතා..මේ මැසේජ් එක ඔයාටත් ආවද බලන්න..

සියලුම දුරකථන සමාගම් මගින් නොමිලේ අන්තර්ජාල සබඳතා..මේ මැසේජ් එක ඔයාටත් ආවද බලන්න..


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසුරිය මහත්මිය කියා සිටියේ, රටේ බහුතර ජනතාවක් ජාතින ජන බලවේගය සමග එක්රැස් වි සිටින බවත්, එම ජනතාවගේ නොමග යැවීුම සදහා මේ වන විට රජය පාර්ශවයෙන් සහ විපක්ෂයෙන් විවිධ මත පල කරමින් සිටින බවයි.

ජාතික ජන බලවේගය කරා එක්රැස් වි සිටින රටේ ජනතාව රජයෙන් සහ විපක්ෂයෙන් සිදු කරන අවලාද පිලිනොගන්නා බවත්, දිනෙන් දින ජාතික ජන බලවේගයට රටේ බහුතර ජනතාවක් එක්වෙමින් සිටින ඇය වැඩිදුරටත් කියා සිටියේ.

අද පාසල් සහ රාජ්‍ය ආයතන වැසෙයි ද?..උදෙන්ම මේ ගැන දැනුවත් වන්න..

අද පාසල් සහ රාජ්‍ය ආයතන වැසෙයි ද?..උදෙන්ම මේ ගැන දැනුවත් වන්න..


මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න,