99න් ගහපු බ්රේක් පාර - CCTV දර්ශන සහිතයි..(CCTV VIDEO)
By Sewvandhi
සිදුවීමට ගිය අනතුරක් වැළකී ගිය අයුරු එකම දිසාවකට ගමන් ගත් ලොරි රථ දෙකක් අනෙක් රථය පසුකර යෑමට උත්සාහ දැරීමේ දී අනතුරක් සිදු වීමට ගොස් 99න් වැළකුණු අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
එනම්,අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ- 17 කනුව ආසන්නයේ දී මෙම අනතුර සිදු වීමට ගොස් තිබුණා.
දර්ශන පහත විඩියෝවෙන්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |