හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසේ තිබී හමු වූ දේ මෙන්න

Report

හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇත.

ඒ අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේදීය.

පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී අදාළ හිටපු කමාන්ඩෝ සෙබළාද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

කෙසේවෙතත් අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් වෙත භාරදී තිබේ. 

බිරිදව ගහේ ගැටගහලා ඇගට මිරිස්කුඩු ගහලා ලිංගික හිංසා කරලා - හමුදා නිලධාරියා පොලිස් දැලේ

බිරිදව ගහේ ගැටගහලා ඇගට මිරිස්කුඩු ගහලා ලිංගික හිංසා කරලා - හමුදා නිලධාරියා පොලිස් දැලේ

 

රාජගිරියට සුබ ආරංචියක්

රාජගිරියට සුබ ආරංචියක්

සෞඛ්‍ය අංශ වලින් තවත් භයානක හෙළිදරව්වක්

සෞඛ්‍ය අංශ වලින් තවත් භයානක හෙළිදරව්වක්