ඇෆ්ගන් කාන්තාවන්ට තවත් තහනමක් පනවයි.
By krishani
තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන්ට ඇතුළු වීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ එවැනි ස්ථානවල ස්ත්‍රී - පුරුෂභාවට මිශ්‍ර කරන බවට සහ කාන්තාවන් හිජාබය පැළඳ නොසිටින බවට ආගමික පූජකවරුන් කළ පැමිණිලි හේතුවෙන් ය.
කෙසේවෙතත්, 2021 වසරේ අගොස්තු මාසයේ බලයට පත් වූ දා සිට තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් කාන්තාවන්ට සීමා රැසක් පනවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |