උද්ඝෝෂකයින්ට ජනපති දුන් පිළිතුර
Sri lanka
Gotabhaya
By Sithumi
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරතවන්නන් සිදුකළ යුත්තේ වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ අද (15) පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනයේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.