විපක්ෂ නායකගේ සජිත්ගේ වැඩසටහන සමඟ ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන් එක් වේ..

Jaffna Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Angajan Ramanathan
By Parami Dissanayake Jun 10, 2024 03:52 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (10) යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි දමිළ මිශ්‍ර පාසලට සුහුරු පන්ති කාමරය ලබා දීමක් සිදු කෙරිණි.

ජනපති රනිල් එස්. ජයශංකර් මහතා හමුවේ...

ජනපති රනිල් එස්. ජයශංකර් මහතා හමුවේ...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරන සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාතන් මහතා ද එම වැඩසටහනට එක්වුණා.

ReeCha