තාර පාර දිග පාට පාට කඩ ගීතයට පණදුන් ඔහු ජීවන රඟමඬලට සමු දෙයි.(PHOTOS)

Death
By Aruna Dec 02, 2023 07:43 AM GMT
Aruna

Aruna

Report

ජනප්‍රිය ගීත රැසක් සංගීතවත් කළ සංගීතවේදී ආනන්ද ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 73 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

තාර පාර දිග පාට පාට කඩ, කටුඅකුලේ මල් ඇහැරේ, පාන තියා බුදු සාදුට ආදී ගීත රැසක් ඔහු අතින් සංගීතවත් වූ ජනප්‍රිය ගීතයන් අතර වේ.

ප්‍රවීණා අනුරංගි, සසංකා උත්පලනි, පුන්සිසි අමායා දියණිවරුන්ගේ පියාණන් වූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

ජීවන රඟමඬලට සමුදුන් ආනන්ද ගමගේ මහතා ගේ ඡායාරූපයන් පහතින්,

GalleryGalleryGallery
ReeCha