මොකක්ද මේ පාර්ලිමේන්තුවේ අද සහ හෙට කරන්න යන වැඩේ..

Report

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සිංහයන්ට හැකිවේවිද.. නවසීලන්ත - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අදයි..

පූර්ණ තරගාවලි ජයක් ලැබීමට සිංහයන්ට හැකිවේවිද.. නවසීලන්ත - ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අදයි..

පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පැවසුවේ අද සහ හෙට පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම කවුළුව ක්‍රියාත්මක බවයි.

බඩෝවිට අසංක හා ලැටාගෙන් නගර සභාවේ සේවකයාගේ ඝාතන කොන්ත්‍රාත්තුව ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ...

බඩෝවිට අසංක හා ලැටාගෙන් නගර සභාවේ සේවකයාගේ ඝාතන කොන්ත්‍රාත්තුව ගත් දෙදෙනෙකු අත්අඩංගුවට ...

එහිදී සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රයෝජනවත් වන තොරතුරු ලිපි ලේඛන සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගැනීම සහ විද්‍යුත් ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය