ප්‍රබල භූ කම්පන තත්ත්වයක්.

Turkey Earthquake
By krishani Jul 25, 2023 10:34 AM GMT
krishani

krishani

Report

මධ්‍යම තුර්කියේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ රික්ටර් මාපකයේ 5.5ක ප්‍රබලත්වයකින් ය.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ මධ්‍යම තුර්කියේ කිලෝමීටර් 12ක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

ReeCha