ඉන්ධන නැති නිසා පිරිසක් කෝප වෙයි.. ෂෙඩ් එකට ප්‍රහාරයක් එල්ල කරයි.. - උණුසුම් තත්ත්වයක්.. (VIDEO)

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 06, 2022 09:16 AM GMT
krishani

krishani

Report

වැල්ලවායේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඊයේ(05) රාත්‍රියේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවක් නිසා 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

නොසන්සුන්තාවට පත් පිරිසක් ගල් සහ බෝතල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව වාර්තා විය.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join